මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු
සැබෑ වූ
හඩ ඔහුය....
 සැබෑ
මිනිසා ඔහුය....
සැබෑ
ජනතා පැතුම
ඔහුය.....

රුවන්පුර සංවර්ධනයේ නියමුවාට රක්නපුර අනාගතය බාර දෙන්න අංකය 13


ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ පණිවුඩය


deputy_ministerදකුණු ආසියානු කලාපයේ ජල විදුලිබලය සම්බන්ධයෙන් අපගේ මව්බිම පුරෝගාමියා වන බැවින්,  බලශක්ති අංශයේ වඩාත්ම පුරාකෘතික තත්වයක් ශ්‍රී ලංකාව පත් කිරීමේ විශාල අභියෝගයක් අප හමුවේ තිබේ.
මහින්ච චින්තනය නමැති දූරදර්ශී ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල තුළින්, අතිගරු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මැතුතැමාගේ ශ්‍රේෂ්ඨ දර්ශනය වනුයේ, ඛණිජ තෙල් නිෂ්පාදන මත වන රැඳියාව බැහැර කරමින් නවීන උත්පාදන තාක්ෂණයෙන් භාවිතයට ගෙන බලශක්තියෙන් අපගේ රට ස්වයංපෝෂණය කිරීම වන අතර එම කර්තව්‍යය ඉටු කිරීමේ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැවරී තිබේ.
ජාතික බලශක්ති සංවර්ධන ඉලක්ක හා අදාළ අභියෝගය ජයගැනීඹ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් මහත් කැපවීමෙන් භාර ගෙන සිටී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයට අපගේ අනාගත පරපුර වෙනුවෙන් සහාය ලබා දීම අපගේ මූලික වගකීමක් බව මම තරයේ විශ්වාස කරමි.
අපි නිසි ලෙස සහ අවංකව සේවය කරමු – අපි අපේ රට ගොඩනඟමු.
ප්‍රේමලාල් ජයසේකර
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය