මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

නිවිතිගල ආසනය

භූමි පරිභෝජනය



සබරගමුව පළා‍‍‍‍තේ රත්නපුර දිස්ත්‍රික්ක‍‍යේ නවදුන් ‍‍කෝරළේ මැද පත්තු‍‍වේ,
නිවිතිගල මැතිවරණ කොට්ඨාසයට අයත් ව රත්නපුර දිස්ත්‍රික්ක‍‍යේ
 බස්නාහිර ට වන්න ට පිහිටා ඇත.
  • පාලන  සීමාව වශ‍‍‍යෙන් :
  උතුරට        :-  පැල්මඩුල්ල හා ඇලපාත ලේකම් කොට්ටාසය ද
  දකුණට       :-  කලවාන ප්‍රා‍‍දේශීය ලේකම් කොට්ටාසය ද
  බටහිරට      :-  ඇලපාත හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ද
  නැ‍‍ගෙනහිරට :-  පැල්මඩුල්ල හා කලවාන ප්‍රාදේශීය ලේකම්
                     කොට්ටාසය ද 
                                        පිහිටා  ඇත.

කලවාන නිවිතිගල මාර්ග‍‍‍යේ නිවිතිගල 
නගර‍‍‍යේ සිට කි‍‍ලෝ මීටර 01 ක් පමණ දුරින් ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
  • ‍මෙහි වර්ග ප්‍රමාණය :වර්ග කි‍‍ලෝමීටර් 113කි.
භූ විෂමතාවය:
           උස් කදු කුඩා කදු ගැට හා තැනිතලා බිම් වලින් යුක්ත ‍මෙම ‍‍‍‍‍‍

කො‍‍ට්ටාස‍යේ උස් ම උස් කදු වැටිය කිරිබත්ගල කදුවැටිය ‍වේ.


පිහිටීම මුල්කරගත් තොරතුරු



සබරගමුව පළා‍තේ රත්නපුර දිස්ත්‍රික්ක‍‍යේ නවදුන් කෝරළ‍යේ මැද පත්තු‍වේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයට අයත් ව රත්නපුර දිස්ත්‍රික්ක‍‍යේ  බස්නාහිරට වන්නට පිහිටා ඇත.
භූවිෂමතාවය:
උස් කදු,කුඩා කදු ගැට,හා තැනිතලා බිම් වලින් යුක්ත මෙම කොට්ඨාස‍‍යේ උසම ස්ථානය ‍‍ලෙස සැලකිය හැක්කේ මුහුදු  මට්ට‍මේ සිට  අඩි  3410 උස වලං  කන්ද සහ අඩි 3112 උසින්  යුක්ත  කිරිබත්ගල  කන්දයි.තවත් උස් කදු වැටි වශ‍යෙන්  වටා‍‍පොත  ‍‍හෙට්  ටි කන්ද  මුවන්  පැලැස්ස නෙළුවන් කන්ද, ඉහළ එරබද්ද  ප්‍ර‍දේශය,  මියනකොළ හේන්යාය,  වඩුවගුලන,  පනුගල  හේන්යාය,  පිටකැ‍‍‍ළේ  ආදිය දැක්විය  හැකිය.
පහත් ම භූමිය ලෙස  සැලකිය හැකි  වනු‍යේ වේ ගග ආශ්‍රිත  දෑල  නගරය  හා ඒ ආශ්‍රිත වේ ගග  නිම්න ප්‍රදේශයයි.නිවිතිගල ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසය අක්ශාංශ  හා දේශාංශ  ගත  පිහිටීම  අනුව  උතුරු  අක්ශාංශ  6.22 ත් 6.70  හා නැ‍‍ගෙනහිර දේශාංශ 80-15 සිට 81-0 ත් අතර පිහිටා ඇත.
දේශගුණය:
නිවිතිගල ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසය සම්පූර්ණ‍යෙන් ම ‍‍‍තෙත්   කලාපයට  අයත්  වූවකි.වර්ෂාපතනය  මි.මි.3000 ට වැඩි  වර්ෂාවක්  ලබයි.එ‍හෙත් ප්‍රාදේශීයව මෙම තත්වයන් වෙනස්  විය  හැක.ඉඩම් පරිහරණය සිතියම් වලට අනුව ප්‍රාදේශීය ලේකම් ‍කොට්ටාශ‍යේ උතුරු  ඊසාන හා නැ‍ගෙනහිරට වන්නට පිහිටි කොට‍‍සේ වාර්ෂිකව මි.මි.3500 ට අඩු එ‍‍‍හෙත් ම්.ම්.3000 ට වැඩි වර්ෂාවක් ලබයි.
ජල වහනය:
‍මෙම ප්‍රදේශය කළු ග‍‍ගේ ප්‍රධාන අතු ගංගාවක් වන ‍‍‍වේගග කහවත්ත,වටා‍පොත,දෑල හරහා ගලා යන අතර හංගමු ගග නැ‍‍ගෙනහිර මායි‍මෙන් ඇතුල් වී දොලොස්වල, සිදුරුපිටිය, පනංගල හරහා ගලා යයි.
‍දෙල්වල  ගග ද නැ‍ගෙනහිර  මායි‍‍‍මෙන් ඇතුල් වී දෙල්වල ,පෑබොටුව,කරවිට හරහා ගලා යයි.ප්‍රාදේශීය ලේකම් ‍කොට්ටාස‍යේ  දකු  ණ ට මා  යිම් ව ගලන ‍කොස්වත්ත  ගග පනහැටගල ලිය‍නේක් කන්ද ගම් ඔස්‍‍සේ ගලා යයි.
‍මෙම ගංගා භූ විෂමතාවයට අනුරෑපී ව සැකසී ඇති අතර ජලාකාර ජලවහන රටාවක් පෙන්නුම් කරයි.සියළුම ගංගා කොට්ටාශ‍ස‍යේ ගිණි‍කොණ  දිශා‍වේ සිට වයඹ දිශානුගතව ගලා යයි. 
ග්‍රාම නිළධාරී වසම් 24 කින් යුක්ත වන මෙහි ජනතාව‍ගේ ප්‍රධාන  ආදායම්  මාර්ගය  මැණික්  කර්මාන්තය ‍වේ.ප්‍රධ‍‍ාන ගංගා තුන ආශ්‍රිතව මැණික් කර්මාන්තය බහුලව සිදු කෙරේ.
ඊට අමතරව කෘෂි කාර්මික   කටයුතු  වශයෙන් ‍තේ වගාව ද රබර් වගාව කරනු ලැ‍බේ.තවද අති‍රේක වගා වශ‍‍යෙන් ‍කෝපි,ගම්මිරිස්,හා කුරුදු,පුවක් වගා කරනු ලැ‍බේ.  

ප්‍රවේශ මාර්ග



  • රත්නපුර සිට රත්නපුර කලවාන මාර්ග‍යේ ‍නිවිතිගල නගරයට පැමිණ එතැන් සිට කි‍‍‍‍‍‍‍‍‍‍ලෝ මීටරයක් පමණ 
  • කලවාන මාර්ගයට වන්නට  නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
  • කලවාන ‍‍‍දෙස  සිට  පැමි‍නෙන්නේ නම් නිවිතිගල නගරයට කි‍‍‍‍‍‍‍‍‍‍ලෝ මීටරයක් පමණ දුරින් කලවාන 
  • රත්නපුර ප්‍රධාන  මාර්ගය ට මුහුණලා නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ති‍බේ.
  • කහවත්ත ප්‍ර‍දේශ‍‍යේ සිට පැමි‍‍‍‍‍නෙන්නේ නම්  වටා‍පොත හරහා       නිවිතිගල  නගරයට පැමිණ එතැන්
  •  සිට කි‍‍‍‍‍‍‍‍‍‍ලෝ මීටරයක් පමණ කලවාන මාර්ගය ‍‍ට වන්නට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත. 
    ග්‍රාම නිලධාරී කොට්ඨාශ


    ග්‍රාම නිලධාරී කොට්ඨාශය
    ග්‍රාම නිලධාරීගේ නම
    කාර්යාලීය ලිපිනය      
    දුරකථන අංකය
    නිවිතිගලඩබ්.ඒ.අබෙධීර වීරසිංහ ආරචිචි174,නිවිතිගල060-2462615
    යක්දෙහිවත්ත       ටී.ප්‍රේමරත්න174ඒ,යක්ෙදහිවත්ත060-2467914
    තුත්තිරිපිටියඒ.හේවාපතිරණ මිය. 174සී,තුත්තිරිපිටිය.
    වටාපොතඑච්.එල්.ජේ.රුවන් කුමාර176ඒ,වටාෙපාත.060-2461668
    දොළොස්වල 
    කන්ද
    ආර්.එස්.පී.රණමුක 176බී,ෙදා‍ෙළාස්වලකන්ද
    දොළොස්වලඩබ්.ඒ.ප්‍රියන්ත176,ෙදාෙළාස්වල
    පිංකන්දඅයි.ජී.ගුරුෙග් ෙමනවිය.174ඩී,පිංකන්ද.060-2453791
    උඩ කරවිටජී.එල්.සෝමපාල      173බී,උඩ කරවිට.060-2455269
    පහළ කරවිටඑම්.ඒ.යූ.පී.කරුණාරත්න173,පහළ කරවිට.060-2461216
    පාතකඩකේ.ඒ.මාලනි174ඊ,පාතකඩ.
    පෑබොටුවඑස්.එච්.මිල්ටන් විමලරත්න177A,පෑබොටුව.
    දෙල්වලනිහාල් තිස්ස177,දෙල්වල.
    නොරගල්ලආර්.එස්.පී.රණමුක175,ෙනාරගල්ල.060-2462615
    දොඹගම්මනකේ.ඒ.සරත්චන්ද්‍ර175සී,ෙදාඹගම්මන045-5672648
    එරබද්දඩබ්.ඒ්.ඒසද ෙසායිසා
     ෙමනවිය
    175ඩී,එරබද්ද.060-2462617
    කොළඹගමඩී.එම්.රංජනී දන්දෙණිය176සී,ෙකාළඹගම.     045-5617281
    හොරංගලපී.ඒ.විමලාවතී173සී,ෙහාරංගල.
    වතුපිටියඩබ්.කේ.කේ.පේමරත්න173        
    හොරණෑකා‍රකන්දඉන්ද්‍රානි පුෂ්පලතා වීරගොඩ

    කිරිබත්ගලඩබ්.ඒ.අබේධීර වීරසිංහ ආරචිචිඑරබද්ද,දෑල.060-2462617
    වන්නියවත්තඉන්ද්‍රානි පුෂ්පලතා වීරගොඩ

    සිදුරුපිටියටී.පේමරත්නතැන්න උඩ හේන,නිවිතිගල.060-2467914
    හල්කදලියඩබ්.වයි.රම්‍යා ශාන්ති 176D,හල්කදලිය
    පනහැටගලඩබ්.එච්.ඒ.ප්‍රියන්ත
    077-9476910











පිහිටීම.
ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය රත්නපුර දිස්ත්‍රික්කයේ වයඔ හා බටහිර අර්ධයට බරව  උතුරින් කුරුවිට හා කිරිඇල්ල , නැගෙනහිරින් රත්නපුර හා පැල්මඩුල්ල, බටහිරෙන් අයගම, දකුණින් නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට මායිම්ව පිහිටා ඇත. විශාලත්වය වර්ග කි.මී. 118,80 ක් පමණ වේ. ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20 කින් සහ ගම්මාන 80 කින් සමන්විතය. මුහුදු මට්ටමේ සිට අඩි 200-500 ප්‍රමාණයේ උසකින් පිහිටා ඇත. සමස්ත භූමියම ගත් කල තැනි හා උස් බිම් සහිත රැළි ස්වභාවයක් ගනී. දිගාන, අළුපත්ගල, කුකුළුවා විහාරය, හබරගල හා පොත්ගුල් කන්ද යන දර්ශනීය කඳු වළල්ලකින් වටවී ඇති  අතර නිරිඇල්ල ගඟ හා හංගමුව ගඟ  එක් අර්ධයකින් මෙම කොට්ඨාශයට මායිම්ව ගලා බසින කළු ගංඟාවට සම්බන්ධ වන අතු ගංඟාවන්ය.

ප්‍ර‍‍වේශ මාර්ග




  • රත්නපුර සිට ඇලපාත මාර්ගයේ කී.මී. 6
  • කලවාන සිට රත්නපුර මාර්ගයේ කරවිට නගරයෙන් කෙහෙල්ඕවිටිගම-පල‍ාවෙල මාර්ගය
  • කලවාන සිට රත්නපුර මාර්ගයේ කරවිට නගරයෙන් මඟුරුගොඩ, හංගමුව, ‍ කොටාමුල්ල හන්දිය හරහා දිවෙන මාර්ගය

  • අයගම - ඉඩංගොඩ මාර්ගයේ මැද ගලතුර හන්දියෙන් හැරී කහවත්ත, දම්බුළුවන මාර්ගය










පිහිටීම මුල්කරගත් තොරතුරු




පිහිටීම.
ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය රත්නපුර දිස්ත්‍රික්කයේ වයඔ හා බටහිර අර්ධයට බරව  උතුරින් කුරුවිට හා කිරිඇල්ල , නැගෙනහිරින් රත්නපුර හා පැල්මඩුල්ල, බටහිරෙන් අයගම, දකුණින් නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට මායිම්ව පිහිටා ඇත. විශාලත්වය වර්ග කි.මී. 118,80 ක් පමණ වේ. ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20 කින් සහ ගම්මාන 80 කින් සමන්විතය. මුහුදු මට්ටමේ සිට අඩි 200-500 ප්‍රමාණයේ උසකින් පිහිටා ඇත. සමස්ත භූමියම ගත් කල තැනි හා උස් බිම් සහිත රැළි ස්වභාවයක් ගනී. දිගාන, අළුපත්ගල, කුකුළුවා විහාරය, හබරගල හා පොත්ගුල් කන්ද යන දර්ශනීය කඳු වළල්ලකින් වටවී ඇති  අතර නිරිඇල්ල ගඟ හා හංගමුව ගඟ  එක් අර්ධයකින් මෙම කොට්ඨාශයට මායිම්ව ගලා බසින කළු ගංඟාවට සම්බන්ධ වන අතු ගංඟාවන්ය.




ග්‍රාම නිලධාරී කොට්ඨාශ 





ග්‍රාමනිලධාරී වසම
සංකේත  අංකය
ග්‍රාම නිලධාරීගේ නම
දුරකථන අංකය
කාර්යාලීය ලිපිනය
හංගමුව183එම්.එම්. චන්ද්‍රාවතී  මිය0715261038හංගමුව,රත්න-හංගමුව
කොටාමුල්ල183/ඒඩබ්.ආර්.එස් ගුණවර්ධන මයා0715261038අළුකැටිය,රත්න-හංගමුව,රත්නපුර
මගුරුගොඩ183/බීඑච්.ටී.එස්. සේනාරත්න මයා0779066733මගුරුගොඩ,රත්න-හංගමුව,රත්නපුර
ගඟුල්විටිය183 /සීඩී.ඒ.එස්. අතුකෝරල මයා0776519764ගඟුල්විටිය,රත්න-හංගමුව
නිරිඇල්ල184ඩී.ඒ.එස්.ජී.සුරවීර මයා0714468683නිරිඇල්ල,උඩ නිරිඇල්ල
වේරගම වැ:බ184/ඒආර්.එම්.ඩබ්. ප්‍රේමලාල් මයා0715261038වේරගම,උඩ- නිරිඇල්ල
දිගාන184/බීපී.ජී.එම්. ස්වර්ණකාන්ති මිය0718095807දිගාන, රත්නපුර
බටකඩ 184/සීඩබ්.ඩී. සුමනසීලි මිය0776519764බටකඩ ,උඩ නිරිඇල්ල
පලාවෙල වැ:බ184/ඩීඩී.ඒ.එස්.ජී.සුරවීර මයා0714468683පලාවෙල, උඩ- නිරිඇල්ල
ඇලපාත185ඩබ්.ජී.චන්ද්‍රසිරි මයා045-2224281ඇලපාත,රත්නපුර
පල්ලෙගෙදර වැ:බ185/ඒඩබ්.ජී.චන්ද්‍රසිරි  මයා0722520003පල්ලෙගෙදර,කරංගොඩ
අමුවල185/බීඑල්.ඒ.ඒ.සී. ලියනාරච්චි  මිය0718345245අමුවල,රත්න-හංගමුව
කරංගොඩ186ජී.ඒ.කේ.ඒ. සෙනෙවිරත්න මයා045-2224909කරංගොඩ,රත්නපුර
රද්දැල්ල187ඕ.එම්. පෙරේරා මයා077-6563699රද්දැල්ල,කරංගොඩ
හල්දොල187/ඒඑම්.ඩබ්. දයානන්ද මයා045-5672606හල්දොල,කරංගොඩ
දෙල්ලබඩ188එල්.ඩී. පෙරේරා මිය072-3675577දෙල්ලබඩ,කරංගොඩ
කෙහෙල්ඕවිටිගම188/ඒආර්.එම්.ඩබ්. ප්‍රේමලාල් මයා0715261038කෙහෙල්ඕවිටිගම,උඩ- නිරිඇල්ල
සමන්ගම188/බීපී.ජී.එන්. ප්‍රසංගිකා මිය072-3675577සමන්ගම,කරංගොඩ
දම්බුළුවන189පී.ඩබ්.ඒ.එන්. සේනාධීර මයා0718675264දම්බුළුවන,රත්නපුර
කහවත්ත189/බීජී.ජී. බුද්ධික මයා0715810887දම්බුළුවන,කහවත්ත