මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

ජන හමු

2010 සැප්තැම්බර් මස පුවත් සහ සිදුවීම්
2010/09/16 දින සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යට‍තේ ප්‍රතිලාභීන් සඳහා භාණ්ඩ බෙදා දීමේ වැඩ සටහනක් ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ෙමම කාර්යාලයේදී  පැවැත්විණී.