මිණිපුරයට ජය කැන්දන ප්‍රේමලාල් ජයසේකර අංක 13 විදුලි බල හා බලශක්ති නි.අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා සාදරයෙන් පිලිගනිමු

ජනතා මෙහෙවර



 https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=140813660e5c079c&attid=0.1&disp=inline&realattid=f_hkdpvmo50&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963049620&sads=O2dyFNMXXTocKICqkbKvNTtDnuA&sadssc=1 
මඩලගම ජනපදය
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=140813660e5c079c&attid=0.2&disp=inline&realattid=f_hkdqlx5m1&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963189265&sads=aJuEI1SGcQzQE8fGDfxSHRdMTLA
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=140813660e5c079c&attid=0.3&disp=inline&realattid=f_hkdqlx8a2&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963244472&sads=ZOGwEYGn1XJ3At_VxBRkGg-_b-I 



https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=140812063db60ee2&attid=0.1&disp=inline&realattid=f_hkdpkl3b0&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963474287&sads=r32p0Wc0VQv65iK7yRmmWGk_q2Q








https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=14081068c72178a0&attid=0.1&disp=inline&realattid=f_hkdo7row1&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963563358&sads=wXJhUOM_s1mL0b8IgQQpws_ifVM

 https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=14081068c72178a0&attid=0.2&disp=inline&realattid=f_hkdoh7vp1&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963653754&sads=UmAGOR8NEYaUNLpmbQHjSDEDhwk
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=1405c84c746c70ce&attid=0.2&disp=inline&realattid=f_hk3jwda31&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963765088&sads=Z0SBl-pOY1h4Y0Tapohp4C4Ay4o


මිණිපුරයට ජය  කැන්දමු...

ගරුතර
 https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=21e013737a&view=att&th=1405c84c746c70ce&attid=0.3&disp=inline&realattid=f_hk3jwgoa2&safe=1&zw&saduie=AG9B_P_oQBbEsiIEcXSS0sr1I7nq&sadet=1376963829742&sads=eEtcsKS8cfn7UdnvBT7bKSu0QUY 

ස්වාමින් වහන්ස / පූජකතුමනි /මවිවරුනි පියවරුණි /සහෝදර සහෝදරියණි.

තවත් මහමැතිවරණයක් ලබන අප්‍රේල් මස 8 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබේ. ඵළඹෙන මහාමැතිවරණයේ වැදගත්කම වන්නේ තිස් අවුරුදු යුද්ධයකින් පසු රට නැවතත් සුඛිත මුදිත සෞභාග්‍යමත් දේශයක් ලෙස ගොඩනැගීම සදහා අවශ්‍ය කරන පුරෝගාමී නායකයන් තෝරා ගැනීමේ අවස්ථාව ලෙස මේ මැතිවරණය රට හමුවේ මතු වී තිබීමයි.

නායකත්වයේ විශ්වාසය දිනාගත් නායකයෙක්
   පසු ගිය ජනාධිපතිවරණයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අතිවිශාලවැඩි ජනදයකින් ජනවරමක් ලබා දුන් රත්නපුර දිස්ත්‍රික් ජනතාව නියෝජනය කරමින් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ විශ්වාසය දිනා ගත් ජනතා නායකයකු ලෙසය. රත්නපුරේ සංවිධානයේ නියමුවා වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහාමැතිවරණයට තරග කරන්නේ පොරොන්දු ඉටු කළ නායකයකු ලෙසය.

ග්‍රාමීය සංවර්ධනයේ නියමුවෙක්
 තම විමධ්‍යගත අරමුදල් නිසි ලෙස යොදවා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකකළ ඒ මහතා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ප්‍රතිපාදන මත රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවලට යටිතලපහසුකමි සංවර්ධනය කිරීමසදහා සහ තුඩා කර්මාන්ත නගා සිටුවීම සදහා විශාල මෙහෙවරක් මේ වනවිට ඉටු කරමින් සිටියි.කුඩා ජල විදුලිබලාගාර ඉදිකිරීම , සති පොළවල් සංවර්ධනය කිරීම ඒ අතරින් ප්‍රධානය. රත්නපුරේ දුෂ්කර ගමිමානවල මාර්ග ප්‍රතිසංස්කරණ සදහා විශාල මුදලක් වෙන් කරවා ගත් ඒ මහතා සෑම ප්‍රාදේශීය ලේකමි කොටිඨාශයක්ම ආවරණය වන පරිදි මාර්ග සංවර්ධනයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට පුරෝගාමි විය. මේ සංවර්ධන වැඩ සටහන්වලට සමාන්තරව දිස්ත්‍රික්කය පුරාම ප්‍රජා සුබසාධන වැඩසයහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. වෛද්‍ය සායන අක්ෂි සායන පැවැත්වීම ආබාධිත වූවන්ට කිහිළිකරු ලබා දීම , රණවිරු පවුල් වල දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීම වැනි සමාජ සත්කාරක වැඩසටහන් රාශියක්ම ක්‍රියාත්මක කර ඇත. සෑම වසරතම පහවසර ශිෂ්‍යත්වය , අපො සා. පෙළ , උසස් පෙළ විභාග සදහා විෂය ප්‍රතිපෝෂක සමිමන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ද ඔහු පියවර ගෙන ඇත. පෙර පාසල් ගුරුභවතුන් සදහා සෞන්දර්ය වැඩමුළු පවත්වමින් මුල් ළමා විය සංවර්ධනය සදහා පෙරපාසල් දියුණු කිරීමට ඔහු බොභෝ උනන්දුවෙන් වැඩ කළේය.

උතුරා ගිය මනුෂ්‍යත්වයකින් කටයුතු කරමින් 
කිසිදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව අහිංසක දුප්පත් අඩු ආදායමිලාභී දරුවන් සදහා සිය පුද්ගලික ධනයෙන් ශිෂ්‍යාධාර ලබා දෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවලදී පුද්ගලිකවම ධන පරිත්‍යාග කිරීමට එතුමා පියවර ගත්තේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන වැටුපද සමිපූර්ණයෙන් ම අඩු අඩු ආදායමිලාභී දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩපිළිවෙළක් වෙනුවෙන් කළ ආදර්ශමත් මන්ත්‍රීවරයෙකි.

අභීත නොසැලෙන නායකයෙක්
ජනතාවගේඔනෑම ගැටලුවකදී නිර්භීතව ඉදිරිපත්වන ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් සන්ධාන රජයටත් ඉමහත් ශක්තියක් ජවයක් වී තිබේ. මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා රත්නපුර දිසුත්‍රික්කයේ බාල තරැණ මහළු කොයි කාගේත් ආදරය දිනූ ජනප්‍රියම නායකයා වී සිටියි. වැඩිම මනාපයෙන් එතුමා මැති සභයට තෝරා පත් කර ගනිමින් රුවන්පුර සංවර්ධනයේ නියමුවාට රත්නපුර අනාගතය බාරදෙන ලෙස ඉල්ලා සිටිමු.